Biology 2022 අවසන් අනුමාන රචනා ප්‍රශ්න
5.a) ප්‍රභා පද්ධති යනු මොනවද
b)ප්‍රභාසංලේෂණය දි රේඛිකීය ඉලෙක්ට්‍රොන ගලනයේදී ප්‍රභා පද්ධති වල කාර්යන් ලියන්න
6.a) මානව සමේ වියුහය කෙටියෙන් විස්තර කරන්න
b)සමස්ථීතිය සදහා මිනිස් සම වැදගත් වන්නේ කෙසේද කෙටියෙන් පැහැදිලි කරන්න
7.a)මානව ෘකක්යේ පිහිටීම පැහැදිලි කරන්න
b)මිනිසාගේ මුත්‍රා නිපදවන ක්‍රියාවලිය විස්තර කරන්න
8.a)ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස සදහා දායක වන සාධක කෙටියෙන් විස්තර කරන්න
b) ගෝලීය උණුසුම සහ දේශගුණය කෙටි විස්තර කරන්න
9.a)මෝලිකියුටයින්ගේ විශේෂ ලක්ෂණ සඳහන් කරන්න
b) ක්ෂුදු ජිවීන් මගින් වැලදෙන රෝග පාලනය කරන ක්‍රම පැහැදිලි කරන්න
10.කෙටි සටහන් ලියන්න
.a) අතපෝඩා වංශය
b) සාකොමියරය
c) DNA ඒෂණ හා මුහුම් කරණය
-සැමට ජය- PDF ගොනුව බාගන්න 👉